නෑ හැම දෙමළ මිනිසුන් අතරේ කුල භේදය තියෙනවා එයද ඒ දේ කඳුරට දෙමළ මිනිස්සු අතර තියෙනවා කුලය කියලා එකක් නෑ හැමෝම එකම මිනිස්සු ජාති වර්ගය මේ කඳුරට දෙමළ අය කියන්නේ තේ වතු වගා කිරිම වැඩවලවලට යෙදී සිටින නිසා ඔවුන් කම්කරු කියන නමින් කතා කරා හෙබේ මේ අයව කම්කරු ලෙස තියාගන්නට දේශපාලකයන් සහ ආණ්ඩුව සැලසුම් කරගෙනම හිටියා හේතුව ඔවුන් ඉගෙන ගත්තොත් එළියට යයි උසස් රස්සාවන් කරයි ඊට පසුව තේ වත්තට කම්කරු නැතිවෙයි කියලා ඔවුන් හිතුවා ඒ නිසා හොඳ පාසල් නැතුව ආර්ථික වර්ධනයට ඉඩ දෙන්නැතුව වහල් වශයෙන්ම සමහර දේශපාලකයන් උදාහරණයට තොණ්ඩ මල්ලත් තියාගෙන හිටියා ආ ලෝකය එක්සත් රාජය හැම එකනාටම අධ්‍යාපනය අවශ්‍යයි ඒ නිසා අධ්‍යාපනය වතු කම්කරුවන්ගේ ළමයින්ට දෙන්ඩ ඕනෙන් නිසා ඒ දේ සූදානම් කරලා දෙන්න සිද්ධ වුණා අවස්ථාව නැති නිසා අත දෙන්ඩ කවුරුත් නැති හින්දා ඔවුන් කම්කරු වශයෙන් සිටියා ඔවුන්ට අවස්ථාව ලැබුණා එවිට ඔවුන් දැන් කෝටි අධිපතිනුත් ලොකු ලොකු දේශපාලකයන් වශයෙනුත් ඉන්නවා අපි ගමේ දෙමළ අය කියලාත් කඳුරට දෙමළ අය වත්තේ වැඩ කරන අය කියලත් ඔවුන්ට එච්චර පාසුකම් දෙන්නේ නැහැ කියලා, මේ වගේ උතුර නැගෙනහිර මිනිස්සු පහත් මට මට ඕන සැලකුවා හෙබේ ඒ පැත්තෙනුත් මීටත් වඩා කම්කරුන් ඉන්න එක ඔවුන් කතා කරන්නේ නැත උතුරු නැගෙනහිර පැත්තෑත් දකුණු පැත්ත ඉතාම දුෂ්කර පළාතේ ඉන්න දුප්පත් මිනිස්සු දැනුත් ඉන්නවා ආර්ථික වර්ධනය සහ අධ්‍යාපනය වර්ධනය ඔවුන්ට දුන්නේ නැති හින්දා ඔවුන් හිටියා හෙබය දැන් කාලය වෙනස් වෙලා කාටවත් වහලුනුත් නොවේ දුප්පතුන් නොවේ we are respectful people කියන තැනකට හැමෝම ඇවිල්ලා